දිවයින පුරා පැනවූ ඇඳිරි නීතිය උල්ලංගනය කිරීම හේතුවෙන් සිකුරාදා (20) සිට පුද්ගලයින් 790 ක් සහ වාහන 154 ක්, පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු 22, 2020