කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක කොවිඩ් -19 සඳහා ඉහළ අවදානම් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාර්තු 24, 2020