ඉරණතිව් දුපතේදී නාගයකු දෂ්ඨ කිරීම හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයේ සිටි දේශීය ධීවරයෙකු අඟහරුවාදා (අගෝස්තු 06) දින නාවික හමුදා භටයන් විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.
ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය ශ්‍රී ලංකාව (INSSSL) හිදී වාර්ෂික දේශණ මාලාවේ එක් දේශණයක් අද (අගෝස්තු 07) දින බත්තරමුල්ල සුහුරුපාය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ශ්‍රි ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තුමේන්තුව (SLCG) සහ වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව අතර වේව් රයිඩර් කුඩා යාත්‍රා වල මෙහෙයුම් සහ පුහුණු වීම් පිලිබඳව අවබෝධතා ගිවිසුමකට බදාදා (ජුලි 17) දින කොළඹ වැල්ලවත්තේ පිහිටි වෙරළ ආරක්‍ෂක පසු මුලස්ථානයේදී එළඹ තිබේ.