පුවත්   වෙනත් පුවත්

වෙනත් පුවත්

වෙනත් පුවත් | වෙනත් පුවත්

2019 ඔක්තෝබර් 5 වන දින ගාල්ල කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය සදහා ශ්‍රී ලංකා නාවික හමුදා සහාය

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම මත දකුණු නාවික විධානය භාර ආඥාපතිගේ අධීක්ෂණය යටතේ, කඵවැල්ල ශාන්ත මරීයා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය දකුණු නාවික විධානයේ නාවික හමුදා සාමාජිකයින්ගේද සහභාගිත්වයෙන් සාර්ථකව පවත්වන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

අනතුරට පත් ප්‍රංශ රුවල් යාත්‍රාවක් නාවික හමුදාව ගොඩබිමට රැගෙන එයි

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දකුණු මුහුදු ප්‍රදේශයේදී විපතට පත්වූ ප්‍රංශ රුවල් යාත්‍රාවක් ගොඩබිම වෙත රැගෙන ඒමට සෙනසුරාදා දින (ඔක්තෝබර් 04) ශ්‍රී ලංකා නාවික හමුදාව තම සහාය ලබා දී ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය විශාල පිරිසකගේ සහභාගීත්වයෙන්

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය වාර්ෂික විවෘත දිනය (Open Day) අද (ඔක්තෝබර් 06) දින පැවැත්විණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

70 වන යුද හමුදා සංවත්සරය නිමිත්තෙන් කිතුනු දේව මෙහෙයක්

70 වන යුද හමුදා දිනය නිමිති කරගෙන විශේෂ කිතුනු ආශිර්වාද දේවමෙහෙයක් කොළඹ 04, බම්බලපිටිය ශාන්ත මරියා දේවස්ථානයේදී සිකුරාදා දින (ඔක්තෝබර් 04) සවස පැවැත්විණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ විවෘත දිනය (Open Day) හෙට (ඉරිදා) දින

ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලීය විවෘත දිනය (Open Day) හෙට (ඔක්තෝබර් 06) දිනට යෙදී ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

පොලිස් සේවා වනිතා ඒකක ලෝක ළමා දිනය සැමරුම

ශ්‍රී ලංකා පොලිස් සේවා වනිතා ඒකකය මගින් ලෝක ළමා දිනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ඔක්තෝබර් 01 වන දින කොළඹ 05, පොලිස් පවුල් සුභසාධක සංගම් පරිශ්‍රයේදී පැවැත්විණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

වෙරළාරක්ෂක බලකාය වෙරළබඩ ප්‍රදේශ පිරිසිදු කරයි

ශ්‍රී ලංකාවේ වෙරළබඩ පරිසර පද්ධතිය සහ සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන සිය කාර්යභාරය ඉටු කරමින් වෙරළ ආශ්‍රිත පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගියදා සිදු කළේය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

70 වන යුද හමුදා දින සැමරුම නිමිත්තෙන් ඉස්ලාම් ආගමික උත්සවයක්

70 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව ඉස්ලාම් ආගමික උත්සවයක් බ්‍රහස්පතින්දා දින (ඔක්තෝබර් 03) කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

සමුද්‍ර සම්පත් නීති විරෝධීව ලග තබාගත් පුද්ගලයන් නාවික හමුදාව අත්අඩංගුවට

මුහුදු කූඩැල්ලන් සහ හක් බෙල්ලන් නීතිවිරෝධී ලෙස ලග තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් පසුගිය සතිය තුල පුද්ගලයින් කිහිප දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යුද්ධ හමුදා සංවත්සර වෙනුවෙන් හින්දු ආගමික වතාවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරය නිමිත්තෙන් කොළඹ 13 හි ශ්‍රී පොන්නම්බලවානේෂ්වරම් කෝවිලේදී හින්දු ආගමික උත්සවයක් සංවිධානය කර තිබුණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

පාකිස්තාන මහකොමසාරිස්වරයා යුද්ධ හමුදා විද්‍යාපීඨයට තොරතුරු තාක්ෂණ උපකරණ පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය (SLMA) වෙත ලබා දීම සදහා පරිගණක හා මුද්‍රණ යන්ත්‍ර ඇතුළු තොරතුරු තාක්‍ෂණ උපකරණ තොගයක් ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ගරු ආචාර්ය ෂාහිඩ් අහමඩ් හෂ්මාත් (H.E Dr. Shahid Ahmad Hashmat) මහතා විසින් යුද හමුදාපති කාර්යාලයේදී බදාදා දින  (ඔක්තෝබර් 02)  යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවූ අවස්ථාවේදී හමුදාධිපතිතුමන් වෙත ප්‍රධානය කර ඇත.

 


වෙනත් පුවත් | වෙනත් පුවත්

ලෝක ළමා දිනය වෙනුවෙන් යුද්ධ හමුදාවෙන් මුල්‍යමය පරිත්‍යාගයක්

අසරණ දරුවන්ගේ සුභසාධනය වෙනුවෙන්  දායකත්වය ලබා දෙමින් ලෝක ළමා දිනයට (ඔක්තෝබර් 01) සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලයේ  අසරණ දරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ  ‘ජාතික භාර අරමුදල’ වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මුල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

කොළඹ ගුවන් හමුදා කඳවුරු ලෝක ළමා දින සැමරුම - 2019

ලෝක ළමා දිනය සමරමින් ළමුන් සඳහා විශේෂ වැඩසටහනක් ඊයේ (2019 ඔක්තෝබර් 01) කොළඹ ගුවන් හමුදා කඳවුරු රයිෆල් ග්‍රීන් ක්‍රීඩා පිටියේදී පැවැත්විණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ජය ශ්‍රී මහා බෝ සමිඳු අභියස දී යුද්ධ හමුදා ධජයන්ට සෙත් පතයි

එළඹෙන 70 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට පෙර ධජයන්ට සෙත් පැතීමේ තවත් ආශිර්වාද උත්සවයක් අද දින (ඔක්තෝබර් 01) උදෑසන අනුරාධපුර අති පූජනීය ‘ජය ශ්‍රී මහා බෝ සමිඳු’ අභියස දී පැවැත්විණි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

නාවික හමුදා වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් තවදුරටත් ඉදිරියටම

දිවයින වටා වෙරළබඩ තීරය ආරක්ෂා කිරීම සඳහා අඛණ්ඩව කැපවීමෙන් කටයුතු සිදුකරගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාව, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ මඟ පෙන්වීම යටතේ නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

අඩු පහසුකම් සහිත පාසලකට ගුවන් හමුදා ආධාර

වවුනියාව ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් විසින් ඔවුන්ගේ සමාජ සුභසාධන වැඩසටහන්හි තවත් ව්‍යාපෘතියක් ලෙස ප්‍රදේශයේ අඩු පහසුකම් සහිත දුෂ්කර පාසලකට ආධාර ලබා දී ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

කිලිනොච්චි ප්‍රදේශයේදී චීන සංස්කෘතික ප්‍රසංගයක්

කිලිනොච්චි ප්‍රදේශයේ සිවිල් ජනතාවට විදෙස් සංස්කෘතික ප්‍රසංගයක අත්දැකීමක් භුක්ති විඳීමේ අවස්ථාව උදාකරවමින් කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් විසින් චීනයේ හුබේයි සාම්ප්‍රදායික සංගීත හා නර්තන ප්‍රසංගයක් පැවැත්වීම සදහා  අවශ්‍ය පහසුකම් සපයන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

නාවික හමුදාව අපද්‍රව්‍ය නිසා අවහිර වූ පාලම් පිරිසිදු කරයි

පසුගිය සතිය තුළ ඇතිවූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇතිවන ලද ධාරානිපාත වර්ෂාවන් හේතුවෙන් බොහෝ ගංගාවල ජල මට්ටම ඉහළ යාම සහ පහත් බිම්වල තාවකාලිකව ගංවතුර තත්ත්වයන් දක්නට හැකිවිය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යුද හමුදා 70 වන සංවත්සර සැමරුමට සමගාමීව මහනුවර ශ්‍රී දළඳා මාළිගාවේදී ආගමික වතාවන් සිදුකරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන යුද්ධ හමුදා දිනය එලඹෙන ඔක්තෝම්බර් මස 10 වෙනි දින සමරනු ලබයි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

නව පත්වීම් ලත් උපාධිධාරී ගුරුවරුන් වෙනුවෙන් නායකත්ව පුහුණු වැඩසටහන්

උතුරු නැගෙනහිර පළාත්වල අලුතින් බඳවා ගන්නා ලද උපාධිධාරී ගුරුවරුන් සඳහා ‘නායකත්වය, ධනාත්මක ප්‍රවේශයන් හා ආකල්ප’ පිළිබඳ දින පහක පුහුණු වැඩසටහන් මාලාවක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මෑතකදී පවත්වන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ගංවතුරෙන් විපතට පත්වූවන්ට හමුදා සහාය

පසුගිය දින කිහිපය තුළ ඇති වූ අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ විශාල ප්‍රමාණයක ගංවතුර හා නායයෑම් වාර්තා විය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ගංවතුරෙන් විපතට පත් ජනතාවට නාවික හමුදා සහාය

අයහපත් කාලගුණයෙන් පසු රට පුරා ඇතිව තිබෙන ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU) සහ නාවික හමුදා කිමිදුම් අංශයේ සහන සැළසීමේ කණ්ඩායම් ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, බද්දේගම, උඩුගම, පෝද්දල, ඉමදුව, නාගොඩ යන ප්‍රදේශවල සහ කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, වලල්ලාවිට යන ප්‍රදේශවල මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ අකුරුස්ස ඇතුළු ප්‍රදේශ රැසක මේවන විට ස්ථානගත කර ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විසින් රාජකීය විද්‍යාල රණවිරු අනුස්මරණ ස්මාරකය විවෘත කරයි

කොළඹ රාජකීය විද්‍යාල භූමියේ නැවත ස්ථානගත කරන ලද රණවිරු අනුස්මරණ ස්මාරකය අද (සැප්තැම්බර් 23) විවෘත කිරීමේ උත්සවය සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුනරත්න මහතා සහභාගී විය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යාපනය ප්‍රදේශයේ පාසැල් සිසුන්ට නව පාපැදි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සෙනසුරාදා (21) දින පැවති උත්සවයකදී  ප්‍රවාහන පහසුකම් නොමැතිවීම හේතුවෙන් පාසල් වෙත යෑමේ දුෂ්කරතාවන්ට මුහුණ දෙන ආර්ථික අපහසුතා ඇති පවුල්වල පාසල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව සිදුකරගෙන යාම සදහා පාපැදි පරිත්‍යාග කර ඇති බව යුද හමුදා මාධ්‍ය වාර්තා කරයි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යුධ හමුදා භටපිරිස් විසින් ශාකසාර උද්‍යානයක් පිරිසිදු කරයි.

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පිරිසක් විසින් මීගොඩ ‘ඔසු උයන’ පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සහයෝගය ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්  බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 19) ආක්‍රමණශීලි පැලෑටි සහ වල් පැලෑටිවලින් වැසී ගොස් තිබු ඔසු උයන පිරිසිදු කිරීම සදහා යුද්ධ හමුදා දායකත්වය ලබා දෙන ලදී.