පුවත්   වෙනත් පුවත්

වෙනත් පුවත්

වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා පොලිසියෙන් කළුගඟ දෙපස පැළ සිටුවීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා පොලිසිය ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය, කැලණි විශ්වවිද්‍යාල සිසුන් කණ්ඩායමක්  සහ රීෆොරස්ට් ආයතනය ඒකාබද්ධව කළුගඟ ඉවුර දෙපස කුඹුක් පැල (Terminalia arjuna)  සිටුවීමේ පරිසර ආරක්ෂණ වැඩසටහනක් සිදුකරන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

යුධ හමුදා භට පිරිස් අවහිරවූ මාර්ග පිරිසිදු කර වාහන ගමනාගමනය යථා තත්ත්වයට පත් කරයි

මේ වන විට දිවයිනේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, මෙම තත්වය මහජනතාවගේ එදිනෙදා ක්‍රියාකාරකම් සදහා විවිධාකාරයෙන් බලපා ඇති අතර ගංවතුර හා නායයෑම් තත්වය ජනජීවිතයට බාධාවක් වී තිබේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් හදිසි අවස්ථාවන්ට මුහුණුදීම සඳහා සූදානමින්

පවතින කාලගුණික තත්වය හේතුවෙන් හදුනාගත් ආපදාවන්ට ලක්විය හැකි ප්‍රදේශ සඳහා පූර්වාරක්‍ෂිත පියවරක් ලෙස සහන සැලසීමේ කණ්ඩායම් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව මේ වන විට කටයුතු කර ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

අවශ්‍යතා සහිත පුවුලකට යුද්ධ හමුදාවෙන් ආධාර

අවශ්‍යතා සහිත පවුලකට ජීවන තත්වය නගාසිටුවීම කෙරෙහි තම මානුෂීය සැලකිල්ල යොමුකරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ (MIR) භටයින් විසින් නවීකරණය කරන ලද ත්‍රීරෝද රථයක් සිකුරාදා (ඕම්තොම්බර් 25) ලබා දී ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

අභිමන්සලෙහි නේවාසික අබාධිත රණවිරුවන් නාගදීප විහාරයේ සංචාරයක

කඹුරුපිටිය ‘අභිමන්සල’ සුවතා නිකේතනයේ ආබාධිත රණවිරුවන් පිරිසකට සෙනසුරාදා දින (ඔක්තෝබර් 26) නාගදීප රජමහා විහාරය නැරඹීම සදහා  මුහුදු මඟින් ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් සපයන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

කිලිනොච්චි භට පිරිස් රුධිරය පරිත්‍යාග කරයි

කිලිනොච්චි ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සෙනසුරාදා (ඔක්තෝම්බර් 26) ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී කිලිනොච්චි ලේ බැංකුවට ලේ ලබාදීම සදහා රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සිදුකරන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

කන්තලේ වැව අසල පොලිස් ජීවිතාරක්ෂක කුටියක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් කන්තලේ වැව අසල පොලිස් ජීවිතාරක්ෂක මුර කුටියක් මෑතකදී විවෘත කර ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

වර්ෂා කාලගුණය තවදුරටත්

නිරිතදිග බෙංගාල බොක්කෙහි වයුගොලීය කැලඹීමත් සමග දිවයිනේ දකුණු ප්‍රදේශයට වැඩි වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර මෙම තත්වය දකුණු මුහුදු ප්‍රදේශය හරහා දිවයිනේ බටහිර මුහුදු ප්‍රදේශයට ගමන් කිරීමට ඉඩ තිබේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා යුධ හමුදාව සිවිල් වැසියන් හා එක්ව ඇල මාර්ගයක් පිරිසිදු කරයි

උතුරු පළාත් යුධ හමුදා සාමාජිකයන් සිවිල් වැසියන් සමග එක්ව සඳුදා (ඔක්තෝබර් 21) කනගරායන් ආරු ඇල මාර්ගය පිරිසිදුකර ජලය ගලායාම විදිමත් කිරීමට කටයුතු කර ඇත


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් උතුරු ප්‍රදේශයේ පැළ සිටුවීමේ වැඩසටහනක්

උතුරු අර්ධද්වීපයේ ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් විසින් පැල සිටුවීමේ වැඩසටහනක් පසුගියදා සිදුකරන ලදි.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනයේ දූපත් හි පෙර පාසල් ඉදිකෙරේ

ප්‍රජා සුභසාධන කටයුතු වෙනුවෙන් කැපවෙමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා නාවික හමුදාව එහි තවත් පියවරක් ලෙස උතුරු අර්ධද්වීපයේ පෙර පාසල් දෙකක් ඉදිකිරීම සදහා සහාය විය. ඒ අනුව මෑතදී මන්ඩතිව් සහ පුන්කුඩුතිව් දූපත් වල ඉදිකරන ලද ගොඩනැගිලි දෙකක් මහජන ප්‍රයෝජනය සඳහා පවරා දී ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට රිදී සහ ලෝකඩ පදක්කමක්

නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලිය සදහා සහභාගී වූ  ශ්‍රී ලංකා පොලීස් ක්‍රීඩකයින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා කණ්ඩායම එංගලන්ත “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය 2019” සදහා සහභාගී වී ජයග්‍රහණය කරයි

බ්‍රිතාන්‍ය හමුදාවේ ජාත්‍යන්තර “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය” සදහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ “විශේෂ බලකා කණ්ඩායම” ලෝකඩ පදක්කමක් දිනා ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ත්‍රිකුණාමලය වරායේදී පසුගිය ඉරිදා දින (ඔක්තෝබර් 20) නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

උතුරු පලාත් පාසල් සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන අපොස (සා/පෙ) විභාගයට සමගාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකාරක  වැඩසටහන් පැවැත්වීම ආරම්භ කරන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

“ගාලු කථීකාව 2019” හෙට ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කථීකාවත 2019” හෙට (ඔක්තෝබර් 21) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ආරම්භ වේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් සඳහා අධ්‍යාපනික සහ ජීවනෝපාය ආධාර

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන (SF HQ-KLN) මගින් සංවිධානය කරන ලද උත්සවයකදී සිකුරාදා (ඔක්තෝබර් 18) දින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ දරුවන් පිරිසකට අධ්‍යාපන ආධාර ලබා දෙන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ආරක්ෂක අවශ්‍යතා සඳහා භාවිතා කල කිලිනොච්චි ප්‍රදේශයේ තවත් අක්කර 150.15 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මහජනතාවට භාර දෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිදුකළ ප්‍රථම නිල සංචාරයේදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකට එක්වෙමින් අද උදෑසන (ඔක්තෝබර් 18) රජයේ සහ පෞද්ගලික අයිතිකරුවන්ට අයත් ඉඩම් අක්කර 150.15 ක ප්‍රමාණයක් ඔවුන් වෙත භාර දෙන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

වෙරළාරක්ෂක බළකාය දකුණු පළාත් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් සිදුකරයි

දකුණු පළාතේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ දියේ ගිලීම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පසුගියදා පවත්වන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

“ගාලු කතිකාවත 2019” ඔක්තෝම්බර් 21 හා 22 යන දෙදින තුළ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම වාර්ෂික අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කතිකාවත 2019” මේ මස (ඔක්තෝම්බර්) 21, 22 යන දෙදින තුළ කොළඹදී පැවැත්වේ.


වෙනත් පුවත් | වෙනත් පුවත්

වර්ෂා කාලගුණය තවදුරටත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (ඔක්තෝබර් 15)  නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකි අනුව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුලද පවතිනු ඇත.


වෙනත් පුවත් | වෙනත් පුවත්

වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාව විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේ දී අසනීප වූ මෙරට ධීවරයකු බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 10) නාවික හමුදා සහයෙන් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.


වෙනත් පුවත් | වෙනත් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 70 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරය අද (ඔක්තෝම්බර් 10) දින සමරනු ලැබීය.


වෙනත් පුවත් | වෙනත් පුවත්

වෙරළාරක්ෂක භටයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක පුහුණුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය (Life Saving Victoria) සමඟ

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLS) සහ ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය  (Life Saving Victoria) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිව් දින ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් පසුගියදා පවත්වන ලදී.