නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ තවත් 300 දෙනෙකු සිය නිවෙස් බලාපිටත් වෙයි.

මාර්තු 28, 2020

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් පවත්වා ගෙන යන ලද නිරෝධායන මධ්‍යස්ථානයන්හි දින 14 ක නිරෝධායන ක්‍රියාවලියට භාජනයවු 300 දෙනෙකු සිය නිවෙස් බලා පිටත්විය.

නිරෝධායන මධ්‍යස්ථාන වල සිට සිය නිවෙස් බලා යාමට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් යුද්ධ හමුදාව විසින් සලසා තිබුනි.