රත්නපුර ප්‍රදේශයේ පුද්ගලයින් 67 දෙනෙකු නිරෝධායනය සඳහා දියතලාව යුද්ධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානය වෙත යවා ඇත.

අප්‍රේල් 09, 2020