පුත්තලම් ප්‍රදේශයේ නාවික හමුදාව විසින් සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 260 ක් අත්අඩංගුවට

අප්‍රේල් 10, 2020

නීති විරෝධී මත්පැන් නිපදවීමට භාවිතා කළ උපකරණ සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පුත්තලම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.