MSC Magnifica නෞකාවේ සිට මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයා සිය නිවෙස බලා පිටත් වෙයි

අප්‍රේල් 22, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් MSC Magnifica නම් ඉතාලි නෞකාවේ සිට අප්‍රේල් 6 වන දින මෙරටට රැගෙන ආ  අනුර බණ්ඩාර හේරත් බූස්ස  නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඊයේ (අප්‍රේල් 21) දින සිය නිවෙස බලා පිටත්ව ගොස් තිබේ.

නිරෝධායන මධ්‍යස්ථානයේදී පවත්වන ලද PCR පරීක්ෂණයෙන් පසුව ඔහුට නිරෝධායන සහතිකයක් ද ලබා දී ඇත.