ඇඳිරි නීතිය උල්ලංඝනය කල 588 දෙනෙකු පොලීසිය විසින් අද අත්අඩංගුවට ගෙන ඇත

අප්‍රේල් 22, 2020
  • රථ වාහන 132 ක් අත්අඩංගුවට

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 588 දෙනෙකු සහ වාහන 132 ක් අද අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු 20 දින සිට මේ දක්වා අත්අඩංගුවට පත් වාහන 9,015 ක් සහ පුද්ගලයින් 35,321 ක් දක්වා වැඩි වී තිබේ.