කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 1055 දක්වා ඉහල යයි

ජුනි 09, 2020

මේ වන විට කොරෝනා වෛරසය ආසාදිතව සිට සුවය ලැබුවන් 1055 දෙනෙකු රෝහල් වලින් පිටව ගොස් ඇත.     

කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති රෝගීන් 789 දෙනෙකු තවමත් රෝහල්හි  ප්‍රතිකාර ලබාගනිමින් සිටී.    

ඊයේ (ජුනි 08) දින වාර්තා වූ රෝගීන් 22 දෙනෙකුද සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1857 දක්වා ඉහල ගොස් තිබේ.