නාවික හමුදාව ගාලුමුවදොර පිරිසිදු කරයි

ජුනි 10, 2020

ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් වෙරල පිරිසිදු කිරිමේ වැඩසටහනක්  ලෙස  ගාලුමුවදොර ඊයේ (ජුනි 9).  දින පිරිසිදු කළේය.

නැවියන් වෙරළ තීරයේ විසිරී ඇති ප්ලාස්ටික් හා පොලිතින් ඇතුළු කුණු විශාල ප්‍රමාණයක් එකතු කර තිබෙන අතර  පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා බටහිර නාවික විධානය විසින් මෙම නාවිකයින් යොදවා තිබුනි.