යුධ සහ ගුවන් හමුදා සාමාජිකයින් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ඇතිවූ හදිසි ගින්නක් මැඩපවත්වයි

ජුනි 14, 2020

බංඩාරවෙල දෝව මහවන්ගුවේ හදිසියේ ඇති වූ හදිසි ගින්නක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ ගුවන් හමුදා භට පිරිස් විසින් අද (ජුනි 14) දින මැඩපවත්වා ඇත.

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයේ සහ දියතලාව ගුවන් හමුදා කඳවුරේ භටපිරිස් සමග බංඩාරවෙල නගර සභාවේ ගිනි නිවන භටයින්ද මෙම කාර්ය සදහා සහාය දැක්වීය.