නැවත මෙහෙයුම් ආරම්භ කිරීම සඳහා වෙලිසර නාවික කඳවුර සුදානම්

ජුනි 21, 2020

වැලිසර  නාවික කඳවුර හෙට (ජූනි 22) දිනසිට සිය මෙහෙයුම් නැවත ආරම්භ කරන බව නාවික හමුදා ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර්  ඉසුරු සූරියබන්ඩාර  පැවසීය.

සෞඛ්‍ය ආරක්ෂණ මාර්ගෝපදේශ යටතේ අදියර කිහිපයකින් එහි මෙහෙයුම් ආරම්භ කරන බව ඔහු defence.lk වෙත පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ  මෑතකදී නාවික කඳවුරේ මෙහෙයුම් නැවත ආරම්භ කිරීමට අවසර ලබා දුන්නේය.