ශ්‍රී ලාංකිකයින් 230 ක් බංග්ලාදේශයේ සිට මෙරටට

ජුනි 27, 2020

බංග්ලාදේශයේ සිට ශ්‍රී ලාංකිකයින් 230 දෙනෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඊයේ සවස (ජුනි 26) පැමිණියහ.

ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL - 1190 ගුවන් යානයෙන් මෙම පිරිස  පැමිණ තිබේ.

පැමිණි සියලු දෙනා PCR පරීක්ෂණවලට භාජනය කරන ලදී.