කොරෝනා වෛරසයෙන් සුව වූ පුද්ගලයින් 1,619 දක්වා ඉහළට

ජුනි 27, 2020

රෝහල්වලින් සුවය ලබා පිටව යන ලද කොරෝනා  වෛරස් රෝගීන් සංඛ්‍යාව 1,619 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, වෛරසයෙන් සුව වූ  නාවික හමුදා භටයින්ගේ සංඛ්‍යාව 821 කි.

මීට අමතරව, ආසාදනය හේතුවෙන් රෝගීන් 380 ක් තවමත් රෝහල්වල වෛද්‍ය ප්‍රතිකාර ලබති.