T 56 අවි සමග පාතාල කල්ලි සාමාජිකයකු විශේෂ කාර්ය බලකා අත්අඩංගුවට

ජුනි 29, 2020

හෝමාගම පිටිපනදී T 56 අවි දොළහක් සමග පාතාල කල්ලි සාමාජිකයකු  මිට සුළු මොහොතකට පෙර  විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වැඩිදුර තොරතුරු ඉදිරියේදී බලාපොරොත්තු වන්න.