ත්‍රිවිධ හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල මේ වන විට පුද්ගලයන් 18,553 ක් නිරෝධායනය කර ඇත

ජුලි 05, 2020

පුද්ගලයින් 18,553 ක් මේ වන විට ත්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වලින් පිටව ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය (NOCPCO) අද (ජූලි 05) ප්‍රකාශ කළේය.  

මේ අතර, ත්‍රිවිධ හමුදාව මගින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 50 ක පුද්ගලයින් 6,208 ක් තවමත් නිරෝධායනය යටතේ සිටී.