මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල සුරාබදු දෙපාර්තමේන්තු සැරයන්වරයකු සහ බන්ධනාගාර නියාමකවරයකු අත්අඩංගුවට

ජුලි 29, 2020

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීම සහ බන්ධනාගාර රැඳවියන්ට මත්ද්‍රව්‍ය සැපයීම යන චෝදනා මත වාරියපොල බන්ධනාගාරයට අනුයුක්තව සිටින බන්ධනාගාර නිලධාරියෙකුද වැඩ තහනමකට ලක්කර තිබේ.