තවත් ඝාතක සැකකරුවන් සෙවීමට මහජනතාවගේ සහාය ඉල්ලයි

මැයි 14, 2019

පාස්කු ඉරිදා දින ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සොයාගැනීමට පොලිස් මූලස්ථානය මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ සැකකරුවන් සම්බන්ධයෙන් ඕනෑම තොරතුරක් දුරකථන අංක 011-2422176 / 011-2392900 ඔස්සේ පොලීසියට දැනුම් දිය හැකි බවයි.

අනුග්‍රහය: යුධ හමුදා මාධ්‍ය ඒකකය