කර්නල් නලින් හේරත් ගේ නවතම කෘතිය ජනාධිපතිතුමන් වෙත පිරිනැමේ

ජනවාරී 17, 2023

කර්නල් නලින් හේරත් විසින් රචිත “STORY OF THE WORLD: Geopolitical Alliances and Rivalries Set in Stone” නම් නවතම කෘතිය ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත ආරක්‍ෂක අමාත්‍යාංශයේ දී පිළිගැන්වීය.

ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

සබැඳි වෙබ් අඩවි : https://www.defence.lk/Article_Sinhala/view_article/27031