ජාතික ශිෂ්‍යභට බලකායේ නව අධ්‍යක්ෂ ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජනවාරී 20, 2023

ජාතික ශිෂ්‍යභට බලකායේ  නව අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ජී.එස්. ෆොන්සේකා අද (ජනවාරි 20) ආරක්‍ෂක  අමාත්‍යාංශයේ දී ආරක්‍ෂක  ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවිය.

සුහද සාකච්ඡාවකින් අනතුරුව ආරක්‍ෂක ලේකම්වරයා සහ බ්‍රිගේඩියර් ෆොන්සේකා අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.