මෙටා ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපිය මහජන ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්‍ෂවරයා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

දෙසැම්බර් 07, 2023

මෙටා ආයතනයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාපිය මහජන ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ සරීම් අසීස් මහතා ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා අද (දෙසැ. 07) කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු විය.

මෙම හමුවේදී රාජ්‍ය අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් අසීස් මහතා උණුසුම් ලෙස පිළිගැනීමෙන් අනතුරුව ඔහු සමඟ සුහද කතාබහක නිරත විය.