වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පත් කෙරේ

මැයි 04, 2025

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇත.

ඒ අනුව, වැඩබලන ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) පත් කර තිබේ.