මහජන දිනයේ රණවිරු හමුව

මාර්තු 18, 2021

විශ්‍රාමික රණවිරුවන්ගේ විවිධ ගැටළු පිළිබඳව මහජන දිනයේදී ආරක්‍ෂක ලේකම්වරයා වෙත යොමු කෙරෙන අතර, ඒ අනුව විශ්‍රාමික රණවිරුවන් පිරිසක් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) මහතාව අද (මාර්තු 18) දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී හමුවිය.