අද (26) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 271 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 91,288 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 3 ක් වාර්තා විය.

මාර්තු 26, 2021