ඊයේ (අප්‍රේල් 01 ) දින වාර්තා වූ ආසාදිතයින් 264 ක් සමඟ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 92,706 ක් වාර්තා වු අතර මරණ 02 ක් වාර්තා විය.

අප්‍රේල් 01, 2021