අද (අප්‍රේල් 02) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 211 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 92,916 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 3 ක් වාර්තා විය.

අප්‍රේල් 02, 2021