ඊයේ (අප්‍රේල් 17) දින පෙරවරු 06.00 ට අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් ආසාදිතයින් 253 ක් සමගම කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 96,439 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ 02 ක් ලෙස වාර්තා විය.

අප්‍රේල් 18, 2021