ඊයේ (අප්‍රේල් 26) දින වාර්තා වූ ආසාදිතයින් 997 ක් සමඟ කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 102,376 ක් වාර්තා වු අතර මරණ 03 ක් වාර්තා විය.

අප්‍රේල් 27, 2021