යුද හමුදාවේ දායකත්වයෙන් රෝහල් වාට්ටු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට

මැයි 10, 2021

යුද හමුදාව විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අම්බලන්තොට ප්‍රාදේශීය රෝහලේ වාට්ටු තුනක් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කළේය. 

12 වන සේනාංකය යටතේ ක්‍රියාත්මක වන 122 වන බලසේනාවේ භට පිරිස් ඒ සඳහා දායක විය.

ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව යුද  හමුදාව පවසයි.