ශ්‍රී ලංකාවට සුනාමි බලපෑම නෑ

මැයි 14, 2021

ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දුපතට ආසන්නයේ භූ චලනයක් සිදුවී ඇති අතර එයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානයක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) දින ප්‍රකාශ කරන ලදි.

තවද  ශ්‍රි ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ ආරක්‍ෂිත බවද ප්‍රකාශ කර ඇත.

අදාල ජාතික හා අන්තර් ජාතික ආයතන සමඟ එකඟත්වයෙන් මෙම නිවේදනය ප්‍රකාශයට පත්කල බව ජනතාවට තවදුරටත් දැනුම් දෙනු ලැබේ.

වැඩිදුර තොරතුරු සඳහා