ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

සැප්තැම්බර් 27, 2021

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ කිහිපයක් සඳහා අද (සැප්තැම්බර් 27) දින පස්වරු 7.00 දක්වා වලංගු වන පරිදි ‘අදියර 1’ නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

අධික වර්ෂාවෙන් පසු, ගාල්ල, කෑගල්ල, මාතර, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

නිවේදනය කරන ලද අවදානම පැවතිය හැකි ප්‍රදේශ