නාවික හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ජුනි 22, 2022

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජූනි 21 දින සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් උපුල් ද සිල්වා පත් කර ඇත.

රියර් අද්මිරාල් ද සිල්වා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.