ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

නොවැම්බර් 02, 2022

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (නොවැ 02) කොළඹ ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේදී ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා හමුවිය.