පුවත් කෙටියෙන්

පුවත් කෙටියෙන් | News Updates

රටේ සංවර්ධනය සඳහා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ශක්තිය රටේ සංවර්ධනයට සහ කෘෂිකාර්මික අංශය නංවාලීමට යොදා ගන්නා බව මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) අද (ජනවාරි 21) දින පැවසීය.


පුවත් කෙටියෙන් | News Updates

වෛරස ආසාදනයෙන් සුවය ලැබූවන් ගණන 47,214 ක් දක්වා ඉහළට

අද (ජනවාරි 21) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 770 ක් වන අතර, රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 55,188 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.

 


පුවත් කෙටියෙන් | News Updates

මිලියන 25 ක් වටිනා මුව ආවරණ සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල තොගයක් ත්‍රිවිධ හමුදාවට

කොවිඩ්-19 ට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ කාර්යභාරය අගය කරමින් කොරියානු සමාගම් දෙකක් ඒකාබද්ධ වී මුහුණු ආවරණ සහ ප්‍රතිදේහජනක පරීක්‍ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කරන ලදි.

 


පුවත් කෙටියෙන් | News Updates

ගුවන් හමුදා ලේ දන්දීමේ වැඩසටහනක් සීගිරියේදී

ඕනෑම හදිසි තත්වයකදී අවශ්‍යවන රුධිර සංචිතයන් පවත්වා ගැනීම සඳහා සීගිරිය ගුවන් හමුදා භට පිරිස් මෑතකදී ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

යුධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානී වැඩ භාර ගනී

යුද හමුදා මූලස්ථානයේ 57 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ගැමුණු හේවා බළඇණියේ මේජර් ජෙනරාල් සෙනරත් බන්ඩාර ඊයේ (ජනවාරි 18) දින වැඩ භාර ගත්තේය.


පුවත් කෙටියෙන් | News Updates

ඊයේ දිනට 649 ක් සම්පූර්ණ සුවය ලබයි

අද (ජනවාරි 19) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 674 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 53,749 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

යුද හමුදා නව මාධ්‍ය අධ්‍යක්ෂකවරයා රාජකාරි භාර ගනී

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න 19 වන යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස ඊයේ (ජනවාරි 18) දින  ශ්‍රී ජයවර්ධනපුර යුද හමුදා මූලස්ථානයේ දී වැඩ භාර ගත්තේය.


පුවත් කෙටියෙන් | News Updates

ගුවන් හමුදාවට ඉන්දියාවෙන් ගුවන් ආරක්ෂණ උපකරණ තොගයක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගරු ගෝපාල් බග්ලේගේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ගුවන් ආරක්ෂක උපකරණ සහ INDRA Mk-II රේඩාර් අමතර කොටස් ඉන්දියාවේන් ලබාදීම වෙනුවෙන් උත්සවයක් පසුගිය සෙනසුරාදා (ජනවාරි 16) කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී පැවත්විණි.

 


පුවත් කෙටියෙන් | News Updates

යාපනයේ අසරණ පවුලක් සඳහා යුද හමුදාවෙන් නව නිවසක්

යුද හමුදාවේ  9 වන ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ අසරණ පවුලක් සඳහා නව නිවසක් ඉදිකර ඔවුන් වෙත භාර දෙනු ලැබීය.


පුවත් කෙටියෙන් | News Updates

තවත් PCR පරීක්ෂණ 15,218 ක් ඊයේ (17) සිදුකරන ලදි

අද (ජනවාරි 18) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 763 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 53,075 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 44,745 දක්වා ඉහළට

අද (ජනවාරි 17) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 719 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 52,312 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

තවත් PCR පරීක්ෂණ 15,146 ක් ඊයේ (15) සිදුකරන ලදි

අද (ජනවාරි 16) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 695 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 51,596 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදි.


පුවත් කෙටියෙන් | News Updates

නාවික හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා, අද (ජනවාරි 15) දින සිට බලපැවැත්වෙන පරිදි පත් කර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයෙක්

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස මේජර් ජෙනරාල් නන්දන සේනාධීර (විශ්‍රාමික) මහතා පත් කර තිබේ.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 43,746 දක්වා ඉහළට

අද (ජනවාරි 15) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 670 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 50,901දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

තවත් PCR පරීක්ෂණ 14,329 ක් ඊයේ සිදු කරන ලදි

අද (ජනවාරි 14) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 692 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 50,231 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

 


පුවත් කෙටියෙන් | News Updates

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර 75 ඉක්ම වූ වැසි අපේක්‍ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (ජනවාරි 14) නිකුත් කළ කාලගුණ වාර්තාවේ සඳහන් වන්නේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් විට වැසි ඇතිවිය හැකි බවයි. මිලිමීටර 50 ට වඩා තරමක් තද වැසි සමහර ප්‍රදේශවලින් අපේක්ෂා කළ හැකිය.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 42,620 දක්වා ඉහළට

අද (ජනවාරි 13) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 588 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 49,539 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

තවත් PCR පරීක්ෂණ 13,224 ක් ඊයේ සිදු කරන ලදි

අද (ජනවාරි 12) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 569 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 48,951 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

නීතිවිරෝධී කහ කිලෝ 8700 කට අධික ප්‍රමාණයක් වයඹ දිග මුහුදේදී නාවික හමුදා අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් වයඹ මුහුදේ මෑතකදී සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වියළි කහ කිලෝග්‍රෑම් 8700 කට අධික ප්‍රමාණයක් සමඟ විදේශිකයින් 12 දෙනෙක් අත්අඩංගුවට ‌ගෙන ඇත.

 


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රි ලංකාවේ කොරෝනා ආසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 41,324 දක්වා ඉහළට

අද ( ජනවාරි 11 ) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 543 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 48,382 දක්වා ඉහළ ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.

 


පුවත් කෙටියෙන් | News Updates

තවත් PCR පරීක්ෂණ 17,217 ක් ඊයේ සිදු කරන ලදී

අද ( ජනවාරි 10 ) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 535 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 47,839 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.


පුවත් කෙටියෙන් | News Updates

සමහර ප්‍රදේශ වල මිලිමීටර 100 ට අධික තද වැසි අපේක්‍ෂා කෙරේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රී ලංකාවේ ගිනිකොන දෙසින් පවතින වායුගෝලීය කැළඹීම් හේතුවෙන් අද රාත්‍රියේ සිට (ජනවාරි 09 ) ඉදිරි දින කිහිපය තුල දිවයිනේ වැසි සහිත කාලගුණය යම් දුරකට ඉහළ යනු ඇතැයි අපේක්‍ෂා කරන බවට මීළඟ පැය 24 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිය කාලගුණ වාර්තාවේ සඳහන් කර ඇත.


පුවත් කෙටියෙන් | News Updates

විල්පත්තුව රක්‍ෂිතය නැවත රෝපණය කිරීමට යුධ හමුදාවෙන් පියවර

විල්පත්තු රක්‍ෂිතය නැවත රෝපණය කිරීමේ ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව මෑතකදී ශ්‍රීනාත් නගර් ප්‍රදේශයේ විශාල භුමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි දුර්ලභ පැළ සියගණනක් රෝපණය කරනු ලැබීය.


පුවත් කෙටියෙන් | News Updates

ශ්‍රි ලංකාවේ කොරෝනා අසාදනය වී පුර්ණ සුවය ලැබූ පුද්ගලයින් ගණන 40,316 දක්වා ඉහළට

අද ( ජනවාරි 09) දින පෙරවරු 06.00 න් අවසන් වූ පැය 24 තුළ හඳුනාගත් සමස්ත කොරෝනා අසාදිතයින් ගණන 525 ක් වන අතර රටේ මුළු රෝගීන් සංඛ්‍යාව 47,304 දක්වා ඉහළ ගොස් ඇතිබව කොවිඩ් - 19 පැතිරීම වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය ප්‍රකාශ කරන ලදී.