පසුගිය පුවත්
ව්‍යාජ ප්‍රචාරයන් සත්‍ය තොරතුරු ලෙස නොසලකන මෙන් රජය ඉල්ලා සිටී
සමාජ මාධ්‍යවල පතුරවන අසත්‍ය ප්‍රචාර සත්‍ය තොරතුරු ලෙස නොසලකන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටී.
ඉන්දීය ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි.
ශ්‍රී ලංකාවේ ඉන්දීය ආරක්ෂක උපදේශක කපිතාන් විකාස් සූඩ් ගරු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න අද (ඔක්තෝබර් 09) අමාත්‍යාංශයේදී හමුවිය.
2020-2025 සඳහා යුද්ධ හමුදාවේ ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’කෙටුම්පත් කරයි
ශ්‍රී ලංකා යුද හමුදාව 2020-2025 සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ඉදිරි උපායමාර්ග සැලැස්ම පිළිබඳ කෙටුම්පත හිටපු යුද හමුදාපතිවරුන් වෙත ඔවුන්ගේ අදහස් ලබාගැනීම සඳහා ඊයේ (ඔක්තෝබර් 8) දින යුද හමුදා මූලස්ථානයේ දී භාරදී තිබේ.
ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශවල මහජනතාව සඳහා අත්‍යවශ්‍ය සේවාවන් විවෘතයි
නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් කොට්ඨාශ 18 ක සාමාන්‍ය ජනතාවට අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමට කටයුතු යොදා ඇති බව පොලිසිය පවසයි.
2020 IPSC තියුණු වෙඩික්කරුවන්ගේ ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට
ජාත්‍යන්තර ප්‍රායෝගික වෙඩි තැබීමේ සම්මේලනය විසින් සංවිධානය කල මහනුවරදී පැවති ‘තියුණු වෙඩික්කරුවන්ගේ ශූරතාවලිය- 2020’ ශ්‍රී ලංකා ගුවන් හමුදා වෙඩි තැබීමේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.
මිනුවන්ගොඩ පොලිසියේ මෙහෙයුම් තවදුරටත් - නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ defence.lk වෙත පැවසුවේ සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශ අනුගමනය කරමින් මිනුවන්ගොඩ පොලිසිය සිය මෙහෙයුම් කරගෙන යන බව සහ කොරෝනා වෛරසයට නිරාවරණය වූ පොලිස් නිලධාරීන් හුදකලා කරන බවයි.
කොටගල මාර්ගයට පෙරලුණ විශාල ගල් පර්වතයක් යුද හමුදා සහයෙන් ඉවත් කෙරේ
ආපදා ප්‍රතිචාර දැක්වීමේ රාජකාරින් හි නියුතු ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයින් විසින් ප්‍රාදේශීය ප්‍රජාවගේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර කරමින් කොටගල පාරට පෙරළී ගිය විශාල ගල් පර්වතයක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.
රාගම රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයා සොයා ගැනීමට මහජන සහය අපේක්ෂා කෙරේ
වයස අවුරුදු 62 ක් වන අංක -307, නුවර පාර, පෑලියගොඩ ලිපිනයේ පදිංචි ආර්.ඩී.එස්. කුමාර නමැති කොවිඩ් ආසාදිත පුද්ගලයා ඊයේ (ඔක්තෝම්බර් 06) රාත්‍රියේ රාගම රෝහලෙන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.
COVID 19 හා සම්බන්ධ පොලිස් නිල තොරතුරු ලබා දීම
කොරෝනා වෛරස් වසංගතයේ ව්‍යාප්තිය මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදුකරන රාජකාරී සහ පොලිසියට අදාළ වෙනත් කරුණු පිළිබඳ තොරතුරු ලබා ගැනීම සදහා
තවත් ප්‍රදේශ කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය
වහාම ක්‍රියාත්මක වන පරිදි ගම්පහ සහ කැළණිය පොලිස් කොට්ඨාශවල පහත සඳහන් ප්‍රදේශවලට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි :
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සේවාවන් තාවකාලිකව අත්හිටුවයි
දිවයින තුල පැතිරී ඇති කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා සියලු පළාත් කාර්යාල 2020 ඔක්තෝබර් මස 7,8 හා 9 යන දිනවලදී මහජන සේවය සදහා විවෘත නොකෙරේ.
මිනුවන්ගොඩ පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 569 දක්වා ඉහලට
අද දින (ඔක්තෝබර් 06) වාර්තා වූ රෝගීන් 466 දෙනෙකුද සමග මිනුවන්ගොඩ පොකුරේ වාර්තා වී ඇති මුලු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 569 දක්වා ඉහළ ගොස් ඇත.
2020 ඔක්තෝබර් 5 වන දින ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් පැවත්වූ මාධ්‍ය හමුව
2020 ඔක්තෝම්බර් මස 01 වන දින අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කලමනාකරණ අමාත්‍යාංශය වෙතින් සංවිධානය කරන ලද වව්නියාව දිසාපති කාර්යාලයේ නව ශ්‍රවනාගාරය විවෘත කිරීමේ උත්සවයේදී උත්සව සභාව අමතා කරන ලද කථාව.
ආරක්ෂක ලේකම්ට පොපි මල් පළදවයි
ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) උපුල් පෙරේරා මහතා විසින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතාට අද (ඔක්තෝබර් 05) අමාත්‍යාංශයේ දී පොපි මලක් පැළදවීය.
වේයන්ගොඩ පොලිස් කොට්ඨාශයටත් නිරෝධායන ඇඳිරි නීතිය
අද (ඔක්තෝබර් 4) දින සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වේයන්ගොඩ පොලිස් කොට්ඨාශය තුළ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව පවසයි.
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන ඇඳිරි නීතිය
ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල වහාම ක්‍රියාත්මක වන පරිදි අද (ඔක්තෝබර් 4) දින සිට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.
රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ගැටලු විසඳීමේ සේවාවක් අනුරාධපුරයේදී
අද දින (ඔක්තෝබර් 3) අනුරාධපුර සාලියපුරහිදී පැවති ‘රණවිරු ජංගම සේවයේ’ දෙවන අදියරේදී රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් අමතමින් ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල/ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ග්‍රාම නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් හා සම්බන්ධතාවයෙන් රණවිරුවන්ගේ ගැටළු වලට විසදුම් සැලසීම සඳහා අභ්‍යන්තර ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ “මහජන අංශයක්” ස්ථාපිත කරන බවයි.
පෞරාණික උරුමයන් රැක ගැනීම සඳහා රජයේ මැදිහත්වීම අත්‍යවශ්‍යයි - ආරක්ෂක ලේකම්
ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසුවේ අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි මිහින්තලා රාජ මහා විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් මිහින්තලේ මිහිදු මහා සෑය ප්‍රතිසංස්කරණය කරන බවයි.



