පුවත් සහ සිදුවීම්   ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ජපාන නියෝජ්‍ය තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ටොෂිහිරෝ කිටමුරා (Mr. Toshihiro Kitamura) මැතිතුමන් අද (මැයි 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩීසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ඉන්දියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ (Captain Ashok Rao) මහතා අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

කැනේඩියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (HE Mr David McKinnon) මැතිතුමන් අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පිඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක ලේකම් දළදා මාලිගාව වැඳපුදාගෙන මල්වතු හා අස්ගිරි පාර්ශවයේ මහානාහිමිවරුන් බැහැදකි

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩිසි මහතා ඉරිදා (මැයි 12) දින දළදා වහන්සේ වැඳ පුදා ගැනීම සඳහා මහනුවර බලා පිටත්ව ගියේය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

වෙරළාරක්ෂක බලකා අධ්‍යක්ෂ ජෙනරාල් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් රියර් අද්මිරාල් සමන්ත විමලතුංග මහතා ඊයේ (මැයි 09) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් එච්එම්එස්කේබී කොටකදෙණිය අද (මැයි 09) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී එන්ඩිසී අමාත්‍යාංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

යුරෝපා සංගමයේ තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපති ටුන්ග් ලායි මාර්ගු (HE Mr. Tung-Lai Margue) මැතිතුමන් ප්‍රමුක යුරෝපා සංගම් නියෝජිත පිරිසක් අඟහරුවාදා (මැයි 07) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී එන්ඩිසි අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක, ජේෂ්ඨ කර්නල් සූ ජියෑන්වී (Senior Colonel Xu Jianwei) මහතා සඳුදා (මැයි 06) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කොට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

මහජන ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු ආරක්ෂක පියවර ගෙන තිබේ

පාස්කු ඉරිදා සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසු රටේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙහෙස නොබලා කටයුතු කළ බව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා ඊයේ (මැයි 06) සවස අමාත්‍යංශ පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

නාවික හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ගුවන් හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ගුවන් හමුදාධිපති එයාර් මාෂල් කපිල ජයම්පති මහතා අද (මැයි 03) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයට නව ලේකම්වරයෙකු පත් කෙරේ

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් අද (අප්‍රේල් 29) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ නව ලේකම්තුමන් ලෙස හිටපු හමුදාපති ජෙනරාල්  එස් එච් එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී මහතා පත්කර ඇත.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

විශේෂ ප්‍රකාශය

අද පෙරවරුවේ අගනුවර සහ පිට පළාත් කිහිපයක සිදුවු අවාසනාවන්ත පිපිරීම් කිහිපයක ප්‍රතිපලයක් ලෙස සිදුවු ජීවිත හානි පිළිබඳව රජයේ බලවත් කණගාටුව මේ අවස්ථාවේ පලකර සිටිනවා.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

පකිස්තානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ නියෝජිත පිරිසක් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

පකිස්ථානු ජාතික ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ එයාර් කොමදෝරු මුස්තෆා අන්වර් (Air Commodore Mustafa Anwar) ප්‍රමුඛ දුත පිරිසක් අද (අප්‍රේල් 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයෙන් අවුරුදු පොලක්

ආරක්‍ෂක අමාත්‍යංශයේ විශේෂ “අවුරුදු පොළ” අද දින උදෑසන (අප්‍රේල් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. ආරක්‍ෂක අමාත්‍යංශයී‍ය සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද මෙම පොළෙහි සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ඉන්දීය ආරක්‍ෂක ලේකම් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා (Mr. Sanjay Mitra) මහතා අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

6 වන ඉන්දු - ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව පැවැත්විණි

අද (අප්‍රේල් 08) ආරක්‍ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවති 6 වන ඉන්දු -ශ්‍රී ලංකා ආරක්‍ෂක සමුළුව සඳහා, ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාගේ ආරාධනයෙන් ඉන්දීය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් සංජේ මිත්‍රා     (Mr. Sanjay Mitra) මහතාගේ නායකත්වයෙන් යුත් දූත පිරිසක් සහභාගී විය.




ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

2019 පොලිස් මළල ක්‍රීඩා උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගී වේ

පසුගිය සෙනසුරාදා (මාර්තු 30) දින පැවතී පොලිස් මළල ක්‍රීඩා උළෙලේ අවසන් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය ආරම්භ වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය විද්‍යාපීඨයේ (SLCOMM) තුන්වන වාර්ෂික අධ්‍යයන සැසිවාරය සිකුරාදා (මාර්තු 22) දින අත්තිඩිය ඊගල් උත්සව ශාලාවේදී ආරම්භ විය. මෙහි සමාරම්භක උත්සවය ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කිරීමේ සමාරම්භක උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක ලේකම් සහභාගි වේ

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමේ යෝජනාවට සමගාමිව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ප්‍රකාශයට පත්කරමින් සෙනසුරාදා (මාර්තු 16) දින පවත්වන ලද සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරක්‍ෂක   අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහභාගී විය.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ නව ලේකම් වැඩ අරඹයි

ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශයේ නව ලේකම් ලෙස එන් කේ ජි කේ නැම්මේවත්ත මහතා අද (මාර්තු 12) දින ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයේදී පැවති චාම් උත්සවයකින් අනතුරුව සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කරන ලදී.


ආරක්‍ෂක ලේකම් පුවත් | ආරක්‍ෂක ලේකම් පුවත්

රුසියානු නියෝජිත පිරිසක් ආරක්ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් ඇතුළු නියෝජිත පිරිසක් අද (පෙබරවාරි 27) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.