පසුගිය පුවත්
අද දින තවත් කොරෝනා වෛරසය ආසාදිතයින් 24 දෙනෙකු වාර්තා වී ඇත
අද (මැයි 26 ) දින වාර්තා වූ රෝගීන් 24 දෙනාද සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1206 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
යුද හමුදා සෙබළුන් ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා නගර පිරිසිදු කරයි
ඩෙංගු රෝගය හිස එසවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදා භට පිරිස් පිරිසිදු කිරීමේ මෙහෙයුමක් පසුගිය සිකුරාදා (මැයි 22) දින කිලිනොච්චි ප්‍රදේශයේ දියත් කළහ.
ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ යයි
කුවේට් සිට පැමිණි කාන්තාවක් අද කොරෝනා වෛරසය හේතුවෙන් මියයාමත් සමඟ මෙරට මුළු කොරෝනා මරණ සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් ඇත.
ඇඳිරි නීතිය උල්ලංඝනය කල පුද්ගලයින් 64,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට
මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 64,387 දෙනෙකු සහ රථ වාහන 18,169 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු මෙරටට පැමිණේ
රුසියාවේ මොස්කව්හි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් UL 1206 ගුවන් යානයෙන් ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු අද (මැයි 25) දින උදෑසන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇති බව ගුවන්තොටුපල රාජකාරි කළමනාකරු සවන්දිකා බාලසුරිය පැවසීය.
බංග්ලාදේශයේ අතරමංව සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙක් අද දිවයිනට
බංග්ලාදේශයේ සිට ශ්‍රි ලාංකිකයන් 276 ක් රැගත් ශ්‍රී ලංකන් යූඑල් 1423 යානය අද (24) බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ ඇති බව ගුවන් තොටුපල රාජකාරි කළමනාකරු ශාලුත රත්නායක පැවසීය.
නාවික හමුදාවේ ‘සමුදුර’ නෞකාව අතරමං වූ ධීවර බෝට්ටු ගෙන එයි
සුළි කුණාටුවට හසු වූ ධීවර යාත්‍රා බේරා ගැනීම සඳහා දැන් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදා ‘සමුදුර’ නෞකාව අතරමං වූ සියලුම ධීවර යාත්‍රා සමඟ ආපසු පැමිණෙමින් සිටී. මෙම ධීවර යාත්‍රා ගමන් කරමින් සිටියදී, ‘අම්පන් ’ සුළි කුණාටුවෙන් පසු ගැඹුරු මුහුදට ගසාගෙන ගොස් තිබිණ.
ජනාධිපති මාධ්‍ය අංශය විසින් සංශෝධිත ඇඳිරි නීතිය නිවේදනය නිකුත් කරයි
මැයි 22 වන දින ප්‍රකාශයට පත් කරන ලද ඇඳිරි නීතිය පිළිබඳ නිවේදනය සංශෝධනය කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සියලු දිස්ත්‍රික්ක සඳහා යාවත්කාලීන කරන ලද නිවේදනයක් නිකුත් කර තිබේ.
අද දින කොරෝනා වෛරසය ආසාදිතයින් 17 දෙනෙකු වාර්තා වේ
අද (මැයි 23) දින වාර්තා වූ රෝගීන් 17 දෙනෙකුද සමග මුළු කොරෝනා වෛරසය ආසාදිතයින් සංඛ්‍යාව 1085 දක්වා ඉහල යයි
COVID-19 ට එරෙහි ශ්‍රී ලංකාවේ වැඩපිළිවෙල ඉන්දියානු අගමැතිවරයාගේ පැසසුමට
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව COVID-19 සමඟ සාර්ථකව සටන් කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි මැතිතුමන් පවසයි
නාවික හමුදා සාමාජිකයින් 283 දෙනෙකු කොරෝනා ආසාදිතව සිට සුවය ලබා ඇත
කොරෝනා වෛරසය ආසාදනයවී සිටි ශ්‍රී ලංකා නාවික හමුදා සොල්දාදුවන් දෙසිය අසූ තුන්දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
ඇදිරි නිතිය උල්ලංඝනය කල පුද්ගලයින් 62000 වඩා වැඩි පිරිසක් අත්අඩංගුවට
මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇදිරි නිතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 62162 දෙනෙකු සහ රථ වාහන 17,460 ක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොරෝනා වෛරසය රෝගීන් 620 ක් මේ වන විට සුවය ලබා පිටත්ව ගොස් ඇත
මේ වන විට රෝහල් ගත කර සිටි කොරෝනා වෛරසය රෝගීන් 620 දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 260 දෙනෙකු මෙරටට පැමිණේ
කොරෝනා වසංගතය හේතුවෙන් රුසියාවේ මොස්කව්හි අතරමංව සිටි ශ්‍රී ලාංකිකයින් කණ්ඩායමක් ඊයේ (මැයි 22) දින බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත පැමිණ ඇත.
නාවික හමුදාව වෙනුවෙන් ආධාර ලබා ගැනීමට බාහිර ආයතනවලට අවසර දී නොමැත
පරිත්‍යාග ඉල්ලුම පිලිබදව ව්‍යාජ ලෙස ගොතන ලද ප්‍රචාරයන් සංසරණය වීම ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකා නාවික හමුදාව පවසා සිටින්නේ කොරෝනා වසංගතය රටතුල ව්‍යාප්තිය වැළැක්වීම සඳහා විවිධ ව්‍යාපෘති රැසක් සිදු කරමින් සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත උපකරණ හා ඇදුම් මෙන්ම ද්‍රව්‍යමය ආධාර විවිධ පාර්ශවයන් වෙතින් නාවික හමුදාව වෙත ලබා දෙනු ලබන බවයි.