නවතම පුවත්
‘සත්විරු අභිමන්’ රණවිරු සුභසාධන වැඩසටහන සඳහා අතිගරු ජනපතිතුමන් සහභාගී වේ
ආරක්‍ෂක අමාත්‍යංශය මගින් සංවිධානය කරන ලද "සත්විරු අභිමන්” රණවිරු සුභසාධන වැඩසටහන ඊයේ (ඔක් 18) නෙලුම් පොකුණ රඟහලේ දී පවතී අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහභාගි විය.
අපි වෙනුවෙන් අපි “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ජනපති අතින්
මාතෘභුමියේ ඒකීයභාවය වෙනුවෙන් දිවිපිදු රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් 600 දෙනෙක් වෙනුවෙන් “අපි වෙනුවෙන් අපි” “සත්විරු සංහිඳ” සහතිකපත් ප්‍රදානය ආරක්‍ෂක අමාත්‍ය සේනාධිනායක ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දින (මැයි 10) බත්තරමුල්ල, ‘අපේ ගම’ පරිශ්‍රයේදී සිදුකරනු ලැබිය. මේ අවස්ථාවට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාද සහභාග විය.