ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
SInhala.
ජපාන ස්වයං ආරක්‍ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ඉරිදා (ජනවාරි 27) දින හික්කඩුවට බටහිරින් වු මුහුදේ දී ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් ආරම්භ කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) දින කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කරන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන මහතා සහභාගි විය.
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී
මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී..
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා (. Mr. Akira Sugiyama) මැතිතුමන් අද (ජනවාරි 25) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිය සඳුදා දින (ජනවාරි 21) දින නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී.
ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2019 .01 .22 ,23 සහ 24 දිනයන්හිදී ජාතික රයිෆල් සංගමය (NRA) සහ ජාතික ක්‍රීඩා වෙඩිතැබීමේ සංචිතයට (NSSF) අයත් ක්‍රීඩා කටයුතු සඳහා පමණක් ලබා දී ඇති ගිනි අවි වල සංගණනය...
උතුරු ප්‍රදේශයේ මෑතදී ඇතිවූ ගංවතුර හේතුවෙන් පිඩාවට පත් වූ පාසල් සිසුන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ සහ පොත් පත් විශාල ප්‍රමාණයක් පසුගියදා බෙදා දෙන ලදී.
නැගෙනහිර පළාතේ යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (ජනවාරි 18) දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී නිදහස් කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු කාන්තා ගුවන් නිලධාරිනියක් සහ ගුවන් කාන්තාවක් එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂයර් හි කැටරික් නගරයේ පිහිටි යුද හමුදා පාසලෙහි පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අංශයේ පූර්ණ සහයෝගීත්වය ඇතිව වැලිකන්ද, කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේදී කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (Meal Ready to Eat (MRE) ration pack) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
උතුරු පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රදේශවාසින් සමඟ එක්ව සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් සමගින් තෛපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සමරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම වැඩසටහන් ප්‍රදේශය පුරා ස්ථාන ගණනාවක සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගරු ජේම්ස් ඩව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් ඊයේ (ජනවාරි 16) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ජනාධිපති කාර්ය සාධක බලකායේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් උතුරු පළාතේ ආරක්‍ෂක හමුදාව විසින් භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් අක්කර 1201.88 ක් ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි උතුරේ සහ මූලතිව් දිස්ත්‍රික්කයේ දී සඳුදා (21) දින අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයන්හිදී නීත්‍යානුකූල හිමිකරුවන් වෙත ලබාදීම සඳහා නිදහස් කිරීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ගරු ජේම්ස් ඩාව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් අද (ජනවාරි 16) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමන් අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමඩෝර් සයිඩ් මැක්සූමුල් හකීම් (Commodore Syed Maksumul Hakim) මහතා අද (ජනවාරි 14) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ අධ්‍යාපනය හදාරණ දරු දැරියන් 701 දෙනෙකු වෙත රුපියල් මිලියන 14.2 ක් පමණ වටිනාකමින් යුත් ලැප්ටොප් පරිගණක, පාසල් උපකරණ, ශිෂ්‍යාධාර සහ පදක්කම් ප්‍රදානය කිරීම පසුගිය සිකුරාදා (ජනවාරි 11) දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී උත්සවාකාරයෙන් පැවැත්වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
කිලිනොච්චි මනික්කපුරම් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් සඳහා කිලිනොච්චි භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් නව නිවසක් ඉදිකර බාරදෙන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.
පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ (CRD) මූලිකත්වයෙන් සිදු කරන ලද විද්‍යාත්මක පර්යේෂණයක් මල්පල ගන්වමින් ප්‍රථම වරට මෙරට නිෂ්පාදනය කරන ලද බැලස්ටික් රබර් නියැදිය (Ballistic Rubber) පසුගිය බදාදා (ජනවාරි 9) දින යුද්ධ හමුදා මූලස්ථානයේදි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත ඉදිරිපත් කරනු ලැබු බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.