නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මියගිය රණවිරු අනුස්මරණ උත්සවය ආරක්‍ෂක ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් පාබල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා පාබල හමුදාවට වසර 30 ක් සපිරිම නිමිත්තෙන් පවත්වනු ලබන සැමරුම් උත්සව මාලාව තුල ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් අද දින (ඔක්තෝබර් 25) සවස පනාගොඩ එම  රෙජිමේන්තු මුලස්ථානයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් යාපනයේ දූපත් හි පෙර පාසල් ඉදිකෙරේ

ප්‍රජා සුභසාධන කටයුතු වෙනුවෙන් කැපවෙමින් ක්‍රියා කරන ශ්‍රී ලංකා නාවික හමුදාව එහි තවත් පියවරක් ලෙස උතුරු අර්ධද්වීපයේ පෙර පාසල් දෙකක් ඉදිකිරීම සදහා සහාය විය. ඒ අනුව මෑතදී මන්ඩතිව් සහ පුන්කුඩුතිව් දූපත් වල ඉදිකරන ලද ගොඩනැගිලි දෙකක් මහජන ප්‍රයෝජනය සඳහා පවරා දී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලියෙන් ශ්‍රී ලංකා පොලීසියට රිදී සහ ලෝකඩ පදක්කමක්

නෙදර්ලන්තයේ “ඉන්ඩොවින් බොක්ස් කප් 2019 ” බොක්සිං ශූරතාවලිය සදහා සහභාගී වූ  ශ්‍රී ලංකා පොලීස් ක්‍රීඩකයින් රිදී සහ ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමත් විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බලකා කණ්ඩායම එංගලන්ත “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය 2019” සදහා සහභාගී වී ජයග්‍රහණය කරයි

බ්‍රිතාන්‍ය හමුදාවේ ජාත්‍යන්තර “කේම්බ්‍රියන් මුර සංචාර අභ්‍යාසය” සදහා සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ “විශේෂ බලකා කණ්ඩායම” ලෝකඩ පදක්කමක් දිනා ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාශය සංවර්ධනය කිරීම වෙනුවෙන් ආරක්‍ෂක ලේකම් සාකච්ඡාවක් පවත්වයි

පොලිස් දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරින් සමග ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාගේ ප්‍රධානත්වයෙන් සිකුරාදා දින (ඔක්තෝබර් 18) පොලිස් සුභසාධන කටයුතු විශේෂයෙන්ම වෛද්‍ය සේවාව පිලිබදව සාකච්ඡා කිරීම සදහා රැස්වීමක් අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරයි

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ත්‍රිකුණාමලය වරායේදී පසුගිය ඉරිදා දින (ඔක්තෝබර් 20) නෞකාවක් මතට හෙලිකොප්ටර් යානයක් ගොඩබෑමේ ඒකාබද්ධ අභ්‍යාසයක් සිදු කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු පලාත් පාසල් සිසුන්ට සම්මන්ත්‍රණ පැවැත්වීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය

එළඹෙන දෙසැම්බර් මස පැවැත්වෙන අපොස (සා/පෙ) විභාගයට සමගාමිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් විභාගය සදහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් අධ්‍යාපන උපකාරක  වැඩසටහන් පැවැත්වීම ආරම්භ කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක ලේකම්තුමන්ට පොපි මලක් පළදවයි

ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගම් නියෝජිතයින් අද දින (ඔක්තෝබර් 23) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතාගේ කාර්යාලයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“කොළඹ ගුවන් සම්මේලනය 2019” හෙට දින ආරම්භ වේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලබන “කොළඹ ගුවන් සම්මේලනය 2019” අන්තර් ජාතික සම්මන්ත්‍රණය ඔක්තෝබර් 24 සහ 25 යන දෙදින තුල අත්තිඩිය ඊගල්ස් ලේක්සයිඞ් උත්සව ශාලාවේදී පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

විශේෂ මාධ්‍ය නිවේදනය

විශේෂ මාධ්‍ය නිවේදනය


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද නියෝජ්‍ය තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති මාටින්  ටී කෙලී මහතා (Mr. Martin T Kelly ) අද (ඔක්තෝබර් 22) ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් එස්.එච්.එස්. කොට්ටෙගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩිසී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ගාලු කථීකාව 2019” හෙට ආරම්භ වේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කථීකාවත 2019” හෙට (ඔක්තෝබර් 21) කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ආරම්භ වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ පවුල් සඳහා අධ්‍යාපනික සහ ජීවනෝපාය ආධාර

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන (SF HQ-KLN) මගින් සංවිධානය කරන ලද උත්සවයකදී සිකුරාදා (ඔක්තෝබර් 18) දින හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගේ දරුවන් පිරිසකට අධ්‍යාපන ආධාර ලබා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්ෂක අවශ්‍යතා සඳහා භාවිතා කල කිලිනොච්චි ප්‍රදේශයේ තවත් අක්කර 150.15 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මහජනතාවට භාර දෙයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ධූරයට පත්වීමෙන් පසුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සිදුකළ ප්‍රථම නිල සංචාරයේදී කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකට එක්වෙමින් අද උදෑසන (ඔක්තෝබර් 18) රජයේ සහ පෞද්ගලික අයිතිකරුවන්ට අයත් ඉඩම් අක්කර 150.15 ක ප්‍රමාණයක් ඔවුන් වෙත භාර දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ඕස්ට්‍රේලියාවේ සිදුවන මිනිස් ජාවාරම් සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳ 6 වන ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම සදහා ආරක්ෂක ලේකම්තුමන්ගේ නායකත්වයෙන් යුතුව ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වේ

6 වන ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා පුද්ගල ජාවාරම් සහ අන්තර්ජාතික අපරාධ පිළිබඳ ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායම් රැස්වීම ඔක්තෝබර් 11 වන දින ඕස්ට්‍රේලියාවේ කැන්බරා හිදී පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක බළකාය දකුණු පළාත් ජනතාව වෙනුවෙන් ජීවිතාරක්ෂක වැඩසටහන් සිදුකරයි

දකුණු පළාතේ සිවිල් වැසියන් සහ පාසල් ළමුන් වෙනුවෙන් ජීවිතාරක්ෂක සහ දියේ ගිලීම් වැළැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවක් ශ්‍රී ලංකා වෙරළාරක්ෂක බලකාය විසින් පසුගියදා පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මහජනතාව නොමග යවන අසත්‍ය ප්‍රචාර පිළිබඳව දැනුවත් කිරීම

2019 ඔක්තෝම්බර් මස 16 වන දින පෙරවරුවේ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොල මහා විද්‍යාලය අසල හා මෝදර මට්ටක්කුලිය ශාන්ත මරියා පල්ලිය අසල බෝම්බයක් තිබෙන බවට රාවයක් පැතිර ගොස් ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

“ගාලු කතිකාවත 2019” ඔක්තෝම්බර් 21 හා 22 යන දෙදින තුළ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රමුඛතම වාර්ෂික අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය වන “ගාලු කතිකාවත 2019” මේ මස (ඔක්තෝම්බර්) 21, 22 යන දෙදින තුළ කොළඹදී පැවැත්වේ.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වර්ෂා කාලගුණය තවදුරටත්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද දින (ඔක්තෝබර් 15)  නිකුත් කරන ලද නවතම කාලගුණ අනාවැකි අනුව පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුලද පවතිනු ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළ තීරයන් පිරිසිදු කිරීමට නාවික හමුදාව එක්වෙයි

නාවික හමුදාව විසින් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් නිරන්තරයෙන් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි තවත් එක් පියවරක් අද (ඔක්තෝබර් 12) දකුණු නාවික විධානයට අයත් වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාව විසින් ප්‍රතිකාර සඳහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේ දී අසනීප වූ මෙරට ධීවරයකු බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 10) නාවික හමුදා සහයෙන් ප්‍රතිකාර සඳහා ගොඩබිමට රැගෙන එන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභිමානවත් 70 වන සංවත්සර පෙළපාලිය ගාලු මුවදොර පිටියේ දී

70 වන යුද්ධ හමුදා දින ප්‍රධාන පෙළපාලිය ගාලුමුවදොර පිටියේ දී 2000කට අධික යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් ඔවුන්ගේ ආවේණික නිළ ඇඳුමින් සැරසී රෙජිමේන්තු ධජයන් ද සහිතව ගමන් කළ පෙළපාලිය ඔවුන්ගේ හමුදාධිපතිවරයාට ආචාර කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 70 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සිය 70 වන සංවත්සරය අද (ඔක්තෝම්බර් 10) දින සමරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ චීන නියෝජ්‍ය ඇමති රාජ්‍ය අමාත්‍යවරයා හමුවෙයි

චීන සයිබර් අවකාශ පරිපාලනය පිලිබඳ නියෝජ්‍ය අමාත්‍ය, ගරු යැංග් ෂියාඕවෙයි, රාජ්‍ය ආරක්ෂක සහ ජනමාධ්‍ය අමාත්‍ය ගරු. රුවන් විජේවර්ධන මහතා බදාදා (ඔක්තෝබර් 09) අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වෙරළාරක්ෂක භටයින් වෙනුවෙන් ජීවිතාරක්ෂක පුහුණුව ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය (Life Saving Victoria) සමඟ

ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය (SLLS) සහ ඕස්ට්‍රේලියානු වික්ටෝරියා ජීවිතාරක්ෂක සමාජය  (Life Saving Victoria) සහ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ එක්ව සිව් දින ජීවිතාරක්ෂක පුහුණු වැඩසටහනක් ශ්‍රි ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තුමේන්තුව විසින් පසුගියදා පවත්වන ලදී.