පසුගිය පුවත්
බස්නාහිර සහ දකුණු පළාත්වල ගංවතුරෙන් පීඩාවට පත්වූවන්ට යුද හමුදාවෙන් සහන
බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ යුද හමුදා භටපිරිස් විසින් පවතින අයහපත් කාලගුණික තත්වය සහ ගංගා පිටාර ගැලීමෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීම සඳහා සහය දක්වන ලදි.
නායයාමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් ඊයේ (මැයි 15) සවස නිකුත් කර තිබේ.
'ටවුටේ' සුළි කුණාටුව ගැන අවධානයෙන්
ගිණිකොණ දින අරාබි මුහුද ආශ්‍රිතව පැවති ගැඹුරු පීඩන අවපාතය, සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඊයේ (14) දින සිට ප.ව. 11.30 ට උතුරු අක්ෂාංශ 12න් නැගෙනහිර දේශාංශ 72.6 න් ආසන්නව ස්ථානගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේත්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
උතුරට තවත් අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථාන
යුධ හමුදාවේ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් වඩුක්කෝඩෙයි කාර්මික ගොඩනැගිල්ල රෝගීන් 200 කු සඳහා නේවාසිකව ප්‍රථිකාර කළ හැකි අතරමැදි ප්‍රථිකාර මධ්‍යස්ථානයක් බවට වැඩිදියුණු කරන ලදි.
ගංවතුරෙන් විපතට පත්වුවන්ට සහන
මේ දිනවල පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් ඇතිව තිබෙන ගංවතුර තත්වයෙන් ආපදාවට ලක්වී සිටින ජනතාව මුදාගැනීමට සහ සහන සැලසීමට ශ්‍රී ලංකා නාවික හමුදාවේ තවත් සහන කණ්ඩායම් ඊයේ (14) දින ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වල යොදවා ඇති බව නාවික හමුදාව පවසයි.
ගුවන් හමුදාව 'ඔක්සිජන් චිකිත්සා ඒකක' නිපදවයි
ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙන ලදි.
ශ්‍රී ලංකාවට සුනාමි බලපෑම නෑ
ඉන්දියන් සාගරයේ සුමාත්‍රා දුපතට ආසන්නයේ භූ චලනයක් සිදුවී ඇති අතර එයින් ශ්‍රී ලංකාවට සුනාමි අවධානයක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (14) දින ප්‍රකාශ කරන ලදි.
අයහපත් කාලගුණය තවදුරටත්
ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය අද (14) දිනයේදීත් තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.
නායයාම් රතු නිවේදන
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් කොළඹ, කලුතර, කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සදහා නායයාම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන නිකුත් කර ඇත.
ගංවතුර අවදානමට නාවික හමුදාව සූදානමින්
දිවයින පුරා ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන්, ගංවතුර අවධානමක් ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ සහ තවලම ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික හමුදාව ක්ෂණික ප්‍රතිචාර, මුදවාගැනීමේ හා සහන ඒකක භට පිරිස් ස්ථානගත කර ඇත.
අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් නුවරඑළියට
නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල කොවිඩ්-19 රෝගීන් සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට යුද හමුදාව විසින් පරිවර්තනය කරන ලදි.
යුද හමුදා භට පිරිස් යාපනය නගරය විෂබීජහරණය කරයි
කොවිඩ් -19 වෛරසය පැතිරීම පාලනය කිරීම සඳහා යුද හමුදාවේ 512 බලසේනාව, 17 වන ගැමුණු හේවා බලඇණිය සහ 14 වන ගජබා රෙජිමේන්තුව විසින් මෑතකදී යාපනය නගරය විෂබීජහරණය කරන ලදි.
අතිගරු ජනාධිපතිතුමාගේ රාමසාන් පණිවිඩය
රාමසාන් උපවාස සමය අවසන් කර ඊදුල් ෆිතර් මංගල්‍යයට ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව එක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවය. එකී යහපත් සියලූ ප්‍රාර්ථනා ඉටු වේවා යි ඊදුල් ෆිතර් මංගල්‍යය වෙනුවෙන් මම සුබ පතමි.
මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත නාවික හමුදාවෙන් පරිත්‍යාගයක්
ශ්‍රී ලංකා නාවික හමුදා සේවා වනිතා ඒකකය විසින් මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලේ විශේෂ මාතෘ ඒකකය වෙත ඇඳන් 03 ක් ලබා දෙන ලදි.
නවතමයෙන් හුදෙකලා කළ සහ හුදකලා වීමෙන් නිදහස් වන ප්‍රදේශ
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් අද (මැයි 13) උදෑසන 06.00 සිට බලපැවැත්වෙන පරිදි ගම්පහ, ගාල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල අලුතින් හුදෙකලා කළ ග්‍රාම නිලධාරි කොට්ඨාස සහ හුදකලා වීමෙන් නිදහස් වූ ප්‍රදේශ ප්‍රකාශයට පත් කළේය.
එන්නත්කරණ වැඩසටහන සඳහා හමුදා සහාය
රට තුළ එන්නත් කිරිමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරිමේ අරමුණින් කොළඹ දිස්තික්කයේ නුගේගොඩ, වැල්ලවත්ත, මාලිගාවත්ත, මට්ටක්කුලිය හා ඛෙත්තාරාම යන ප්‍රදේශවල හා තවත් ප්‍රදේශවල ත්‍රිවිධ හමුදා සමාජිකයින්ගේ සහයෙන් එන්නත් කිරීමේ වැඩසටහන් මේ වන විට සිදුකෙරෙමින් පවතී.
වැල්ලවායට යුද හමුදාවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකා යුද හමුදාවේ 20 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් වැල්ලවායේ පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අතරමැදි සත්කාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කර පසුගියදා වැල්ලවාය රෝහල වෙත භාරදෙන ලදී.
දිවයින පුරා සති අන්තයේ සංචරණය සිමා කෙරේ
කොවිඩ් - 19 පැතිරීම පාලනය කිරීම සඳහා හෙට සිට සඳුදා දක්වා දිවයින පුරා සංචරණ තහනමක් පැනවෙන බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
කොවිඩ් 19 එන්නත්කරණය සඳහා නාවික හමුදා සහය
රජයේ කොවිඩ්-19 එන්නත්කරණ ක්‍රියාවලියට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නියුතු සේවකයින් සඳහා “සයිනොෆාම්” (Sinopharm) එන්නත ලබා දීම ආරම්භ කළේය.
කන්තලේ ප්‍රදේශයේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක්
ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෑතකදී කන්තලේ යොවුන් සේනාංක පරිශ්‍රය, ඇඳන් 150 ක් සහිත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළේය.
ප්‍රදේශ දහතුනක් හුදෙකලා කෙරේ
කොළඹ, ගම්පහ, ගාල්ල, රත්නපුර, හම්බන්තොට සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රදේශ 13 ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (මැයි 12) දින නිවේදනය කරන ලදි.