නවතම පුවත්

පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් මූලස්ථානයේ ආඥාපති ලුතිනන් ජෙනරාල් ඩෙනිස් ගිලිස්පොරේ (Lieutenant General Dennis Gyllisporre) මහතා ඊයේ (පෙබරවාරි 05) දින ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා රණවිරුවන් දෙදෙනාගේ දේහයන් සඳුදා (පෙබරවාරි 04) දින දිවයිනට ගෙනෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකාව සිය 71 වන නිදහස් දිනය අභිමානවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ 71 වන නිදහස් දිනය අදයි. ප්‍රධාන නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ ගාලු මුවදොර පිටියේ දී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට එල්ලවූ ප්‍රහාරය මාලි රාජ්‍යයේ ජනාධිපතිතුමන් හෙලාදකි

මාලි ජනරජයේ අතිගරු ජනාධිපති ඊබ්රාහිම් බුබකාර් කීටා (HE the President of the Republic of Mali, Ibrahim Boubacar Keïta) විසින් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතුව සිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින්ට...


පසුගිය පුවත් | පසුගිය පුවත්

ගුවන් හමුදාව සිය සාමාජික දු දරුවන්ගේ අධ්‍යාපනික දක්ෂතා ඇගයීමට ලක්කරයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු සාමාජික සාමාජිකාවන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ අධ්‍යාපනික දක්ෂතා දැක්වූ දු දරුවන් ඇගයීමේ උත්සවයක් ඊයේ (ජනවාරි 31) ගුවන් හමුදා මූලස්ථානයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලද බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මුහුදේදී රෝගාතුර වූ මැලේසියානු නාවික හමුදා සාමාජිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදා සහාය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් මැලේසියානු නාවික හමුදාවට අයත් නෞකාවක සිටි රෝගාතුර නාවිකයෙකු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒමට අද (ජනවාරි 30) කටයුතු කරන ලද බව නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනාගේ නිල උසස් කෙරේ

පසුගිය 25 වනදා මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරීන්හි නියුතුව සිටියදී දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනා ඊළඟ නිලයට උසස් කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

CONEX 19 සාර්ථකව නිමාවට පත්වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ ‘කොළඹ නාවික අභ්‍යාසය’ (Colombo Naval Exercise –CONEX 19) ඊයේ (ජනවාරි 29) සාර්ථකව නිමාවට පත්වූ බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.



පසුගිය පුවත් | පසුගිය පුවත්

ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් ඇරඹේ

ජපාන ස්වයං ආරක්‍ෂක ඒකාබද්ධ සාගරික බලකාය, ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව එක්ව ඉරිදා (ජනවාරි 27) දින හික්කඩුවට බටහිරින් වු මුහුදේ දී ඒකාබද්ධ සාගරික ආවේක්‍ෂණ පුහුණු අභ්‍යාසයක් ආරම්භ කරන ලද බැව් නාවික හමුදා නිල වෙබ් අඩවිය පවසයි.




පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා වෙළාරක්‍ෂක බලකාය වෙත ඕස්ට්‍රේලියාවෙන් නව යාත්‍රා තුනක් ප්‍රදානය කෙරේ

ඕස්ට්‍රේලියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත යාත්‍රා ත්‍රිත්වයක් (03) ප්‍රධානය කිරීමේ උත්සවය අද (ජනවාරි 25) දින කොළඹ වරාය පරිශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනයේදී සිදු කරන ලද අතර එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය, රුවන් විජේවර්ධන මහතා සහභාගි විය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් ජිවිතක්‍ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබති

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී


පසුගිය පුවත් | පසුගිය පුවත්

මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරියේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකු පිපිරීමකින් ජිවිතක්‍ෂයට පත්ව තවත් තිදෙනෙකු තුවාල ලබති

මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරිවල නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ WMZ වර්ගයේ සන්නද්ධ රථයක් බටහිර අප්‍රිකාවේ මාලි රාජයේ කීරනා (Keerana) ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටියදී..


පසුගිය පුවත් | පසුගිය පුවත්

ජපාන තානාපති ආරක්‍ෂක රාජ්‍ය ඇමති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ගරු අකිරා සුගියාමා (. Mr. Akira Sugiyama) මැතිතුමන් අද (ජනවාරි 25) දින ගරු ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

වන්නි ප්‍රදේශයේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කර ඇති බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ආරක්‍ෂක ලේකම්තුමන් තම පාසල් මාතාවගෙන් උපහාර ලබයි (යාවත්කාලීන කරන ලද)

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙත උපහාර පිදීමේ උත්සවයක් පසුගිය සඳුදා දින (ජනවාරි 21) දින නාලන්දා විද්‍යාලිය ආදී ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ක්‍රීඩා කටයුතු/පුද්ගලික ආරක්‍ෂාව/දේපල ආරක්‍ෂාව සහ පුද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන සඳහා ලබා දී ඇති ගිනි අවි සඳහා 2019 වර්ෂය වෙනුවෙන් බලපත්‍ර නිකුත් කිරීම

ආරක්‍ෂක අමාත්‍යංශයේ උපදෙස් පරිදි 2019 .01 .22 ,23 සහ 24 දිනයන්හිදී ජාතික රයිෆල් සංගමය (NRA) සහ ජාතික ක්‍රීඩා වෙඩිතැබීමේ සංචිතයට (NSSF) අයත් ක්‍රීඩා කටයුතු සඳහා පමණක් ලබා දී ඇති ගිනි අවි වල සංගණනය...


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරු ප්‍රදේශයේ සිසුන්ට අධ්‍යාපනික ආධාර

උතුරු ප්‍රදේශයේ මෑතදී ඇතිවූ ගංවතුර හේතුවෙන් පිඩාවට පත් වූ පාසල් සිසුන් සඳහා අවශ්‍ය පාසල් උපකරණ සහ පොත් පත් විශාල ප්‍රමාණයක් පසුගියදා බෙදා දෙන ලදී.


පසුගිය පුවත් | පසුගිය පුවත්

යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල නැගෙනහිර පළාතේ තවත් ඉඩම් ප්‍රමාණයක් නිදහස් කෙරේ

නැගෙනහිර පළාතේ යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල ඉඩම් ප්‍රමාණයක් පසුගිය සිකුරාදා (ජනවාරි 18) දින අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති කෙටි උත්සවයකදී නිදහස් කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ප්‍රථම වරට ශ්‍රී ලාංකික කාන්තාවක් එක්සත් රාජධානියේ යුද හමුදා පාසලෙහි පාඨමාලාවක් සඳහා සහභාගී වේ

රී ලංකා ගුවන් හමුදාවේ සේවයේ නියුතු කාන්තා ගුවන් නිලධාරිනියක් සහ ගුවන් කාන්තාවක් එක්සත් රාජධානියේ උතුරු යෝක්ෂයර් හි කැටරික් නගරයේ පිහිටි යුද හමුදා පාසලෙහි පුහුණු පාඨමාලාවක් සඳහා සහභාගී වී ඇත.


පසුගිය පුවත් | පසුගිය පුවත්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (MRE) නිෂ්පාදනය ආරම්භ කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් ශ්‍රී ලංකා වයඹ විශ්ව විද්‍යාලයේ පර්යේෂණ විශ්ලේෂණ ව්‍යාපෘති හා සංවර්ධන අංශයේ පූර්ණ සහයෝගීත්වය ඇතිව වැලිකන්ද, කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේදී කල්තබා ගතහැකි පිසු ආහාර පැකට් (Meal Ready to Eat (MRE) ration pack) නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි.


පසුගිය පුවත් | පසුගිය පුවත්

උතුරේ හමුදා භට පිරිස් ප්‍රදේශවාසින් සමඟ එක්ව තෛපොංගල් සමරයි

උතුරු පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් ප්‍රදේශවාසින් සමඟ එක්ව සමාජ සුබසාධන වැඩසටහන් රාශියක් සමගින් තෛපොංගල් උත්සවය උත්සවාකාරයෙන් සමරන ලද බැව් යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. මෙම වැඩසටහන් ප්‍රදේශය පුරා ස්ථාන ගණනාවක සිදු කරනු ලැබීය.


පසුගිය පුවත් | පසුගිය පුවත්

බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ආර‍ක්‍ෂක ලේකම් හමුවෙයි

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගරු ජේම්ස් ඩව්රිස් (HE Mr. James Dauris) මැතිතුමන් ඊයේ (ජනවාරි 16) ආර‍ක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.